Login for faster access to the best deals. Click here if you don't have an account.

සැහැල්ලු සෙල්ලම් බඩු විවිධ මාදිලි රාශියක් Colombo

Sale

Scammer Alert !
Meet seller at a public place. Check the item before you buy. Pay only after collecting the item.
Scammer Alert!
Meet seller at a public place. Check the item before you buy. Pay only after collecting the item.

9 months ago Other Colombo   59 views

-- ₨

  • සැහැල්ලු සෙල්ලම් බඩු විවිධ මාදිලි රාශියක්
Location: Colombo
Price: -- ₨

Little bird
10 cm
Velbowa fabric
Soft cotton ️
Price ............(inbox please / watsapp 0776 201021
සැහැල්ලු සෙල්ලම් බඩු... විවිධ මාදිලි රාශියක් ...
මගේම නිර්මාණයන්..
සිතැඟි අයුරින් තෝරාගෙන නිවසට ම ගෙන්වාගන්න...
පිවිසෙන්න M&S production වෙත..
ගෙන්වාගන්න පුලුවන් තැපැල් හරහා , බර අනුව තමයි මිල ගණන් එහෙ මෙහෙ වෙන්නෙ ඉතින් .. සාමාන්යයෙන් 350/= වගේ වෙද්දී ලොකුම කෙනෙක් එවන්න පුලුවන් .. එතකොට කුරියර් කරන්න ත් පුලුවන් ..එතකොට රු. 450/= වගේ වෙන්නෙ 1kg ට ..
Bank deposit තමයි තියෙන්නෙ .. මොකද ඔයාල සල්ලි deposit කලාට පස්සෙ තමයි මං හදන්නෙ .. deposit කරල දින 4/5 වගේ ඇතුලත මට තැපැල් කරන්න හෝ කුරියර් කරන්න පුලුවන් ... ඊට පස්සෙ දින 2/3 වගේ ඇතුලත ඔයාලගෙ අතට ම පාර්සල් එක ලැබේවි ...
M&S production වෙතින් ඔයාලට තවත් නිර්මාණ රැසක් ලබාගැනීමට පුලුවන් .. පේජ් ලින්ක් එක පහළින් තියෙනවා ...
[***]
ස්තූතියි අප හා සම්බන්ධ වූවාට සහ අප කෙරෙහි විශ්වාසය තැබුවාට.. ️
0776201021
Soft toys... many different models... my own creations.. take your pick and bring it home... visit M&S production..
It can be delivered through mail, the prices vary depending on the weight. So .. when it is usually around 350/=, you can send the biggest person.. then you can also do courier .. then Rs. 450/= for 1 kg..
Bank deposit is there.. because I will make it only after you deposit the money.. I can mail or courier within 4/5 days after depositing... and then you will receive the parcel in your hands within 2/3 days. ..
You can get many more designs from M&S production.. The page link is below...
[***]
Thank you for joining us and trusting us.. ️
watsapp 0776201021