Login for faster access to the best deals. Click here if you don't have an account.

අයුන්සා ස්භාවික පැගිරි හදුන්කූරු ශ්රි ලංකාවේ අපේම පොලොව මත වගාක Embilipitiya

Sale

Scammer Alert !
Meet seller at a public place. Check the item before you buy. Pay only after collecting the item.
Scammer Alert!
Meet seller at a public place. Check the item before you buy. Pay only after collecting the item.

1 year ago Other Embilipitiya   72 views

-- ₨

  • අයුන්සා ස්භාවික පැගිරි හදුන්කූරු ශ්රි ලංකාවේ අපේම පොලොව මත වගාක
Location: Embilipitiya
Price: -- ₨

එන්න ජිවිතය ජයගන්න .
නිසැකවම ඔබට
ඉතා ඉහල ආදායමක්
සමගින්
දේශීය අපේම නිශ්පාදනය
අයුන්සා හදුන්කූරු .......
071 93 12 100 wattsapp
077 46 30 784
ශ්රි ලංකාවේ අපේම පොලොව මත වගාකරන ස්භාවික පැගිරි යායන්ගෙන් නිපදවන ස්භාවික පැගිරි තෙල් පමනක් උපයෝගී කරගෙන නිශ්පාදනය කරනු ලබන අයුන්සා ස්භාවික පැගිරි හදුන්කූරු ...
ඉතා මිහිරි සුවදකින් යුක්ත වන මෙම උසස් නිශ්පාදනය මදුරුවන් පලවා හරින බවට 100% සහාතික වන අතර මදුරු කොයිල් මෙන් මාරාන්තික විස අඩංගු නොවෙ.නිහඬ මාරයා ලෙස හදුන්වන මදුරු කොයිල් වලට ස්භාවික අපේම නිශ්පාදනයක් වන මෙම අනගි නිශ්පාදනය රජයේ අනුමැතිය සහිත නිශ්පාදනයකි .
කොහොමද ජිවිතය ජයගන්න පුළුවන් ?
මෙමෙ අනගි නිශ්පාදනය දිවයින පුරා බෙදාහැරිම් කිරිමට අලෙවි නියොජිත මහාත්වරුන්ට අවස්ථාව ලබාදිමට මා සිතූ අතර දැනටමත් දිවයින පුරා විශාල වශයෙන් මෙම නිශ්පාදනය ඉතා සාර්ථක අයුරින් බෙදාහැරිම් සිදුකරනු ලබයි.
තොගමිල රු 63 වන මෙම අනගි නිශ්පාදනය ඔබට ශොප් වලට රු 80 ට ඩිලිවරි කල හැකිය .විකුනුම් මිල රු 100 කි.එක් පැකට්ටුවක පැය 1 විනාඩි 10 වඩා දැල්වීමේ කාලය සහිත කූරු 24 අඩංගු අතර .ඉන් ඔබට හිමි ලාභය රු 17.සාමාන්යයෙන් අපි එක ශොප් එකක්ට පැකට් 12 බන්ඩලයක් දෙන අතර ඒ අනුව එක ශොප් එකකින් ලාභය රු 204 ක් වෙ.ඉතිං දිනකට කඩවල් අඩුම 10 ට ඩිලිවරි කලත් රු 2040 නිසැක ආදායමක් .
තනි පැකට් වශයෙන් අලෙවි කරන්න පුළුවන් නම් එක් පැකට්ටුවකින් රු 37 ලාබයක් .දිනකට පැකට් 100 අලෙවි කලත් රු 3700 ආදායමක් .
සිතන්න එන්න මේ මගට ජිවිතය ජයගන්න .........
අයුන්සා සුවද හදුන්කූරු
ඉතා ඉහල ගුනාත්මක තාවයකින් යුක්තව නිශ්පාදනය කරනු ලබන මෙම තොග මිල රු 65වන අතර එය ශොප් වලට රු80 ඩිලිවරි කරන්න පුළුවන් .එවිට ඔබට හිමි ලාභය රු 15 කි එක බොක්ස් එකකින්.අපි සාමාන්යයෙන් 12 පැකට් 1ක් ශොප් එකකට දෙන අතර එයින් ඔබට හිමි ලාභය රු 180 කි.ඔබ දිනකට අඩුම කඩ 20 ක් බැලුවත් ඔබේ දිනක ලාභය රු 3600 කි.
ඉතිං ඔබේ අනාගතය ඔබ සැලසුම් කරන්න .මගේ සැපයුම් මම නිවසටම එවන්නම් .
දිනකට වර්ග දෙකෙන් අඩුම බන්ඩල් 10 බැගින් අලෙවි කලත් ඔබට නිසැකයෙන් රු 4200.
තනි පැකට් වශයෙන් අඩුම දිනකට එක වර්ගයකින් 50බැගින් අලෙවි කලත් නිසැකයෙන් රු 3600 ලාබයක් .
එන්න ජිවිතය ජයගන්න අයුන්සා හදුන්කූරු සමග ඔබත්.
කොහොමද ගෙන්න ගන්නෙ?
දිවයින පුරා බෙදාහැරිම් සිදුකරන අතර ඒ සදහා යන කුරියර් ගාස්තුව
කවර් කරන්න මම බන්ඩල් 6 ට වැඩි ඔඩර් සදහා ෆ්රි බන්ඩල් දෙනවා.
එවිට ඔබට කුරියර් ගාස්තුව කවර් කරගන්න පුළුවන් . ෆ්රි බන්ඩල් පැගිරි හදුන්කූරු වලින් ලබාදේ .
ඉතිං ඔබත් එක්වන්න ඔබට සරිලන ක්රමය සමග.ජිවිතය ජයගන්න .දැනටමත් විශාල ආදායමක් ලබන අය ඇත ...
සාම්පල් බන්ඩලයක් තොග මිලට නිවසටම එවන්නම් චෙක් කරගන්න.ඒකට පමනක් කුරියර් ගාස්තු දැරිය යුතුය .ඔඩර් සදහා යන ඩිලිවරි ගාස්තු කවර් කරන්න ෆ්රි බන්ඩල් ලබාදේ .
අමතන්න 071 93 12 100 wattsapp
077 46 30 784
PRASANGA PRODUCT EMBILIPITIYA