Login for faster access to the best deals. Click here if you don't have an account.

කලෙක්ෂන් එකට බොඩි බාර් , ෂැම්පු බාර් සහ ෆේෂල් බාර් Colombo

Product

Scammer Alert !
Meet seller at a public place. Check the item before you buy. Pay only after collecting the item.
Scammer Alert!
Meet seller at a public place. Check the item before you buy. Pay only after collecting the item.

11 months ago Health & Pharmacy Colombo   116 views

-- ₨

  • කලෙක්ෂන් එකට බොඩි බාර් , ෂැම්පු බාර් සහ ෆේෂල් බාර්
  • කලෙක්ෂන් එකට බොඩි බාර් , ෂැම්පු බාර් සහ ෆේෂල් බාර්
Location: Colombo
Price: -- ₨ Negotiable

මුලින්ම ම්ට ඕන උනේ මගේ පාවිච්චියට නැචුරල් සබන් එකක් හදන්න. මට තියෙන්නේ ඇලර්ජි ඩ්රයි ස්කින් එකක් නිසා සබන්වලට මගේ හම ඩ්රයිවෙන එක වීතරයි උනේ .
අන්න ඒ නිසාම මම මේ ගැන අධ්යනය කරලා මගේ භාවිතයට සබන් හැදුවා. දැන් මගේ කලෙක්ෂන් එකට බොඩි බාර් , ෂැම්පු බාර් සහ ෆේෂල් බාර් ලෙස වර්ග කීපයක් තියෙනවා. ඒ වගේම රෙදි සෝදගන්නත් සබන් එකක් හැදුවා.
මේ හැම සබන් එකකටම මම පාවිච්චි කළේ සීයට සීයක් ස්වභාවික අමුද්රව්ය විතරමයි. (සෝඩියම් හයිඩ්රොක්සයිඩ් ඇරුණුකොට )
සබන් හදන හොට් ප්රොසෙස් , කෝල්ඩ් ප්රොසෙස් මෙතර්ඩ් දෙකටම හදපු සබන් වර්ග තමයි මේ පහත තියෙන්නේ.
ඉතින් මම බලාපොරොත්තු වෙනවා ඉදිරියේදි ඔන්ලයින් ව්යාපාරයක් විදිහට මේ සබන් අලෙවි කරන්න. දැන්ට මගේ පේජ් එකෙන් එය සිදු කරමින් යනවා. විශේෂයෙන්ම මම මේ සබන් හදන්න එකතු කරන සියලුම අමුද්රව්ය ගැන මගේ ලේබල් එකේ සදහ්න් කරලා තියෙනවා.
ඒ වගේම හදන මේතර්ඩ් එකත්, භාවිතා කරන අමුද්රව්යවල ගුණය ගැනත් වෙනම් සටහන්ක් මගේ පේජ් එකේ සදහ්න් කරනවා. ඉතින් මේ හැන්ඩ් මේඩ් සබන් ගැන ඔයාලට ප්රශ්න තියෙනවනම් ඕනම් දෙයක් අහන්න. ඔයාලගේ අදහස් යෝජනාත් ලබා දෙනවනම් ඉතාම වටිනවා.
ප්රයිස් ලිස්ට් එක .
Body Bar 100g 350 /=
Shampoo Bar 80g 400/=
Facial Bar - 80g 400/=
Laundry coconut soap 90g 80/=

Additional Details

URL https://www.facebook.com/diliscart/