Login for faster access to the best deals. Click here if you don't have an account.

රාජගිරිය ගුවන් පාලම නුදුරින් Small Annex එකක් Rent එකට දීමට තිබේ Rajagiriya

Rent or Lease

Scammer Alert !
Meet seller at a public place. Check the item before you buy. Pay only after collecting the item.
Scammer Alert!
Meet seller at a public place. Check the item before you buy. Pay only after collecting the item.

8 months ago Property Rajagiriya   74 views

12,000 ₨

  • රාජගිරිය ගුවන් පාලම නුදුරින් Small Annex එකක් Rent එකට දීමට තිබේ
  • රාජගිරිය ගුවන් පාලම නුදුරින් Small Annex එකක් Rent එකට දීමට තිබේ
Location: Rajagiriya
Price: 12,000 ₨

රාජගිරිය ගුවන් පාලම නුදුරින් Small Annex එකක් Rent එකට දීමට තිබේ
රාජගිරිය අවට රැකියාවේ නියුතු පිරිමි හෝ ගැහැණු අයෙකු සඳහා වඩාත් සුදුසුයි
Annex එක ඇතුළත කෑම ඉවීම සිදුකර ගත හැක
මාසයක් සඳහා Rent එක Rs 12000/= පමණයි
ජල විදුලි සඳහා වෙනම අයකිරීමක් නැත එය මාසික රෙන්ට් එකට ඇතුලත් වේ.
Separate entrance
Bathroom
1 table
1 chair
දැනට Annex එක තුල බෙඩ් එකක් නැත අවශ්ය නම් Arrange කර දිය හැක.
රාජගිරිය නගරයේම ඉතාම ආශිත ආරක්ෂිත ස්ථානයක පිහිටා ඇති නිසා ඔබගේ ආරක්ෂාව මෙන්ම ඔබගේ බඩුබාහිරාදිය ගැන බිය නොවී ඉතා ආරක්ෂාකාරීව වාසය කළ හැක
සය මසක අත්තිකාරම් මුදල් අවශ්ය වේ ( 6 month key money Needed )

වැඩිදුර විස්තර සඳහා අමතන්න - 0775434193

Additional Details

Property For Rent
Address No 150/4, Second floor Welikadawatta road, Rajagiriya
Baths 1

 

Do you have something to sell?

Post your ad on jacktree.lk