Login for faster access to the best deals. Click here if you don't have an account.

නිර්මාංශ පෝෂ්යදායක බිම්මල් සොසේජර්ස් අළුත් තොග පැමිණියා Nugegoda

Product

Scammer Alert !
Meet seller at a public place. Check the item before you buy. Pay only after collecting the item.
Scammer Alert!
Meet seller at a public place. Check the item before you buy. Pay only after collecting the item.

1 year ago Food & Beverage Nugegoda   69 views

-- ₨

  •  නිර්මාංශ පෝෂ්යදායක බිම්මල් සොසේජර්ස් අළුත් තොග පැමිණියා
  •  නිර්මාංශ පෝෂ්යදායක බිම්මල් සොසේජර්ස් අළුත් තොග පැමිණියා
Location: Nugegoda
Price: -- ₨ Negotiable

#නිර්මාංශ #පෝෂ්යදායක #බිම්මල් #සොසේජර්ස් අළුත් තොග පැමිණියා , ඔබ වෙනුවෙන්ම ....
අමතන්න
 
* 0717015745
* 0768771520
* 0714275430
 
සියලු දෙනාම ආයුබෝවන් කියල පිළිගන්නවා. ගොඩක් පාරිභෝගිකයින් අපෙන් අහන දෙයක් තමයි අපි නිශ්පාදනය කරන බිම්මල් සොසේජස් කොහොමද රසට ගුණට සකස්කර ගන්නේ කියලා. ඉතිං අපිට හිතුනා බිම්මල් සොසේජස් නිවැරදිව හදන විදිය ගැන පොස්ට් එකක් දාන්න.
මුලින්ම ශීතකරණයෙන් ඉවතට ගත් බිම්මල් සෙසේජස් පැකට්ටුව කඩා අයිස් ඉවත්වන තුරැ මද වේලාවක් තබන්න. සොසේජස් වතුරෙන් සෝදන්න එපා. මොකද කෘත්රිම ෆිලින් කවරයක් අපේ සොසේජස් එක හදන්න භාවිතා කරන්නේ නැති නිසා වතුරෙන් සේදුවහම වතුර සොසේජස් එකට ඇතුල්වෙනවා. ඉන් පසුව සෝස් පෑන් එකට තෙල් ටිකක් වැඩිපුර දාලා තෙල්ටික රත්වුනාම බිම්මල් සොසේජස් එකතු කර රන්වන් පැහැය වන තුරැ බැද ගන්න. ඉතා හොදින් බැදගත් බිම්මල් සෙසේජස් උණු උණුවෙන්ම ඔබේ පොඩිත්තන්ට. පවුලේ අයට. අමුත්තන්ට පිළිගන්වන්න. මෙසේ බැදගත් සෙසේජස් ඩෙවල් ආකාරයට. ව්යාංජනයක් ලෙසටත් සාදා ගන්න පුලුවන්. විශේෂයෙන්ම කියන්න ඕන කොටවිල ගාර්ඩන් බිම්මල් #සොසේජස්වල #කෘතිම_වර්ණක. #කෘතිම_රසකාරක. #කල්තබාගැනීමේ_ද්රව්
#පිළිකාකාරක_රසායන අඩංගු වෙන්නේ #නැහැ.
මුලුමනින්ම #පෝෂ්යදායි
#නිර්මාංශ ආහාරයක් ලෙසයි මෙය සකස් කර තිබෙන්නේ.
නුවණැති පාරිභෝගික ඔබ වෙනුවෙන්ම .... #රසගුණපිරි_සොසේජර්ස් ග්රෑම් 100 පැකැට්ටුවක් #රුපියල්_155/=ක් පමණි
ඔබේ
#සාංඝීක දානයකදී
,#සලාක දානයකදී ,
#වැඩිහිටි නිවාසයකට දෙන දානයකදී, අනිවාර්යයෙන් #බිම්මල්_සොසේජර්ස් ඒ සඳහා
#මාළුවක් විදිහට #බැදුමක් විදිහට ,
#ඩෙවල් එකක් විදිහට ,
#කරියක් විදිහට උයාපිහා එකතුකරගන්න ...
#නිර්මාංශ_ආහාරයක් වන බිම්මල් සොසේජර්ස් ඔබේ #දානය , සංග්රහශීලීත්වය දෙගුණ තෙගුණ කරයි ...
#විශ්වාසයෙන් ඔබේ පොඩිත්තන්ට සකසා දෙන්න ...
#බිම්මල්_සොසේජර්ස් සඳහා කිසිදු #වර්ණක ,
#කල්තබාගැනීමේ ද්රව්
#පිළිකාකාරක ද්රව්ය නොමැති නිසා සෞඛ්යාරක්ෂිත බවින් යුක්තය ...
#බිම්මල්_සොසේජර්ස් නිවසටම ගෙන්වාගැනීමට
 
අමතන්න 
*0717015745
*0768771520
*0714275430
 
*දේශීය පාරම්පරික ආහාර
*දේශීය සහල් වර්ග 20 ක්,
*දේශීය පාරම්පරික කැඳ වර්ග 50 පමණ ,
*බිම්මල් සොසෙජස්,
*පිරිසිදු තුනපහ ,
*ගල්වංගෙඩි,
*මිරිස්ගල් ,
*ලී වංඟෙඩි,
*තේකොළ,
*වෙස්මූණු ,
*වෝල් හැන්ගර්ස්,
*කිතුල්පැණි,
*කිතුල් හකුරු ,
* පිරිසිඳු පොල්තෙල් ,
*Mask , Sanitizer
* දේශීය පාරම්පරික ඇටවර්ග,
* හොඳ ගම්මිරිස් ,
*නැටිකඩා ගෙදර කොටපු මිරිස්,
*සව් , සුදුතල,කළුතල, ගොරකා ,එනසාල්
*ප්රථිශක්තිජනක ප්රථිශක්ති වර්ධක පාන
*කොත්තමල්ලි
*ඔබේ සුරතල් බල්ලාටම පූසාටම නිෂ්පාදිත මාගොසොල් ෂැම්පු
*ලංකාවේ කොහේවත් නැති වසවිස නැති බිම්මල් සොසෙජස්
හෙළ සුව පියස . නො22,දේවාලපාර, නුගේගොඩ .
* 0768771520
* 0717015745
*0714275430
නිවසට ගෙන්වාගැනීමට අමතන්න ... 0717015745,
0714275430
0768771520. wattsup කරන්න.
(අවම පැකට් 10 ක් , රුපියල් 1550/= ක් පමණි .)
( බෙදාහැරීම කොළඹ සහ කොළඹ අවට පමණි )
* වසවිස නැති පාරම්පරික දේශීය නිෂ්පාදන ,ආහාරයක් ගන්න ...
ඉලක්කය : -
සියළු සත්වයෝ නිදුක් නිරෝගී කායශක්තියක් ඇති මිනිසුන් තැනීමට වෙරදැරීම.
අපේ අරමුණයි
*අරමුණ :-
අනාගත පරපුරට නිරෝගී කායශක්තියක් ඇති දූපුතුන් බිහිකිරීම,
* අතහිත : දේශීයත්වය,හෙළ ආහාර පරිභෝජනය අගයන සැම
#දේශීය ආහාර ,
#දේශීය නිෂ්පාදන දැන් ඔබට #හෙළ #සුව_පියස මගින් ලබාගත හැක .
#හෙළ #සුව_පියස .
නො 22, දේවාල පාර, නුගේගොඩ.
අමතන්න
* 0717015745
* 0768771520
* 0714275430
නැතිනම් නිවසටම ගෙන්වාගැනීමට
අමතන්න.
* 0717015745
* 0768771520
* 0714275430