Login for faster access to the best deals. Click here if you don't have an account.

ප්රතිශක්තිකරණ වර්ධක පානය (දැන් ඔබේ නිවසටම ) Colombo

Product

Scammer Alert !
Meet seller at a public place. Check the item before you buy. Pay only after collecting the item.
Scammer Alert!
Meet seller at a public place. Check the item before you buy. Pay only after collecting the item.

1 year ago Food & Beverage Colombo   81 views

-- ₨

  • ප්රතිශක්තිකරණ වර්ධක පානය (දැන් ඔබේ නිවසටම )
Location: Colombo
Price: -- ₨ Negotiable

හෙල ඔසු නිවස

ප්රතිශක්තිකරණ වර්ධක පානය (දැන් ඔබේ නිවසටම ගෙන්වා ගත හැකිය )
අපේම හෙල ඔසු මගින් කොරෝනාවෙන් ආරක්ෂා වෙමු
️ තේ පානය කිරීම වෙනුවට දිනකට එක් වතාවක් මෙම ප්රතිශක්තිකරණ වර්ධන පානය එක් කර ගෙන ඔබේ සහ ඔබේ පවුලේ සියලු දෙනාගේම ප්රතිශක්තිකරණය මනා සේ රැක ගන්න
දිවයිනේ ඕනෑම තැනකට, ඔබේ නිවසටම ඉතා ඉක්මනින් මෙම ප්රතිශක්තිකරණ වර්ධක පානය ඔබට ගෙන්වා ගත හැකි අතර
ඔබට ලැබුණු පසු මුදල් ගෙවන්න
එක් ඇසුරුමකින්
ඔසු පානය කෝප්ප 150 ක් සාදා ගත හැකිය.
ආයුර්වේද දෙපාර්තමේන්තුවේ අනුමැතිය සහිතව “කොවිඞ් 19” උවදුර උදෙසාම දේශිය පුස්කොල පොත් සහ පුරාණ ආයුර්වේද වට්ටෝරු පරිශීලනය කිරීමෙන් සැකසුනු පරතිශක්තීකරණය ඉහල නංවන පානයකි.
ඔබේ ඇනවුම නිවසටම ගෙන්වා ගැනීමට දැන්ම අපට Massage එකක් දමන්න