Login for faster access to the best deals. Click here if you don't have an account.

වර්ණය,රසය,ගුණය එලෙසම රැකගෙන නිෂ්පාදනය කරන නිල්කටරොළු ටී එක Bandaragama

Made in Sri Lanka

Scammer Alert !
Meet seller at a public place. Check the item before you buy. Pay only after collecting the item.
Scammer Alert!
Meet seller at a public place. Check the item before you buy. Pay only after collecting the item.

1 year ago Food & Beverage Bandaragama   72 views

-- ₨

  • වර්ණය,රසය,ගුණය එලෙසම රැකගෙන නිෂ්පාදනය කරන නිල්කටරොළු ටී එක
  • වර්ණය,රසය,ගුණය එලෙසම රැකගෙන නිෂ්පාදනය කරන නිල්කටරොළු ටී එක
Location: Bandaragama
Price: -- ₨ Negotiable

කිරිපිටි නෑ නේද?
කිරිපිටි හොයලා හොයලා ඇතිවෙලාද?
`එහෙනම් මෙන්න විසදුම´
*පිලිකාකාරක කිරිපිටි එකට තිත තියලා වසවිස නැති නිල්කටරොළු ටී එකට ඔයත් මාරුවෙන්න
*ස්වාභාවික වර්ණය,රසය,ගුණය එලෙසම රැකගෙන නිෂ්පාදනය කරන නිල්කටරොළු
ස්වාභාවික කලරින් එකක් ලෙස යොදාගෙන ඉදිආප්ප,බත්,කිරිබත්,ආප්ප,කේක්,බීම,සව් වැනි කෑම,බීම වර්ග සකස් කරගන්න
*100% නිල්කටරොළු වලින් පමණක් නිෂ්පාදනය කරන බැවින් කුඩාදරුවන්ට වුවද කිසිදු අහිතකර භාවයක් නොමැත
*කෘතීම ආදේශක,කිසිදු රසකාරකයක් හෝ කල්තබාගැනීමේ ද්රව්යයක් අඩංගු කර නැත
*සෞඛ්ය ප්රතිලාභ රැසක් සමගින් පැහැපත් සමක් ලබාගන්න නිල්කටරොළු දිනපතා භාවිතා කරන්න
*විජලනය කල 100% පිරිසිදු අතරමැදියෝ නැති අපේම නිෂ්පාදන තොග හෝ සිල්ලර වශයෙන් ඇණවුම් කල හැකිය
Payment methods
Online transfer/Bank deposit
ගෙවීම් සිදුකර online transfer confirmation එකේ screen shot එක හෝ deposit slip එකේ photo එක සමග
*ඔබේ නම
*ලිපිනය
*දුරකථන අංකය
*අවශ්ය නිල්කටරොළු වියළි මල් හෝ පවුඩර් ප්රමාණය
අපවෙත එවන්න
WhatsApp/call
( 076 )1244424

Additional Details

URL https://www.facebook.com/