#සීනි_ආයිමත්_ගණන්_ගියා _නේද?
මුදලාලි සීනි හැංගුවාම වැඳ වැටිලා ඉල්ලන්න තරම් සීනි අපිට ගුණයිද?
කුස්සියේ සීනි බෝතලේ සැගවී සිටින අංක එකේ පිළිකා මාරයා
ශ්රී ලංකාවේ වාර්තා වන මරණ සදහා තුන්වන ප්රධානතම හේතුව පිළිකාවයි. සෑම වර්ෂයක දී ම පිළිකා රෝගීන් 15,000ක් පමණ අලුතින් වාර්තා වේ. සෑම වර්ෂයක දී ම පියයුරු පිළිකා රෝගයෙන් පමණක් දෙදහසක් පමණ මිය යති. ලංකාවේ එක් පුද්ගලයෙකු දිනකට සීනි ග්රෑම් 100කට වඩා අනුභව කරයි. දිනකට අනුභව කළ හැකි උපරිම සීනි ප්රමාණය ග්රෑම් 50කි.
සීනි පිරිපහදු කරන්නට යොදාගන්නා කෙමිකල් අපි දිනපතා පරිභෝජනය කරනවා. ටිකෙන් ටික අපි රෝගී වීම කරා යොමුවෙනවා.මේ අනුව ලෝකයේ සිටින යම් පිරිසකට ලාභයක් උපයන්නට එක් මාර්ගයක් පෑදිලා තියෙනවා. සීනි කියන්නේ අද මාෆියා එකක්.මිනිසාට දවසකට සිනි හැදි හයක් ආහාරයට ගත හැකියි. නමුත් කොකාකොලා මිලි ලීටර් 300 බෝතලයක සීනි හැදි 8ක් ඇති බව ඔබ දන්නවාද?දවසකට මේ බෝතල් තුනක් බොන කෙනෙකුට කුමක් වේවිද?සිංහලයා මෝඩයා කැවුම් කන්න යෝදයා කිව්වට එදා කැවුම් වලට දාලා තිබුනේ ස්වභාවික පැණි උණාට මේ පැණි බීම වල ඇත්තේ උක්ගස් වලින් ගන්නා සීනිද නොව HIGH FRUCTOSE corn syrup හෙවත් 85% ක් ජාණ විකෘති කර හදපු බඩ ඉරිඟු වලින් නිස්සාරණය කරන සීනි වර්ගයක්.ඉතිං මේවා තමයි අපි අපේ දරුවන්ට කන්නට දෙන්නේ. දරුවන්ගේ සිරුරේ ජාන විකෘති නොවෙයි කියලා දිය හැකි යම් සහතිකයක් තිබේද? ඔබගේ කුසයේ සිටින දරුවාගේ ජාන විකෘති වන්නට එහ හේතු නොවේ යැයි කාට සහතික විය හැකිද?
සීනි මුදලාලිට අපිව නටවන්න නොදී දැන්වත් 100%ක් ස්වභාවික කිතුල් පැණි වලට , සීනි රහිත කිතුල් හකුරු වලට හැරෙමු.ඒවාත් ලංකාවේ හොඳම කිතුල් පැණි තියෙන සුන්දර නෙළුව ගමෙන්. 'නෙළුව Original ' අපේ Page එකේ Customer Reviews කියවලම Whatzapp හෝ Call කරලා Order එක දාන්න. 0766642664 ලංකාවේ ඕනෙම තැනකට ඩිලිවරි කරනවා.කොළඹ අවට Delivery සම්පූර්ණයෙන්ම නොමිලේ.
හොඳම කිතුල් පැණි 750ml රු.1200/-
හොඳම කිතුල් හකුරු 500g රු.800/-
හොඳම කිතුල් පිටි 500g රු.625/-
ගමේ සුපිරිම කුරුඳු 50g රු.250/-
ගමේ සුපිරිම ගම්මිරිස් 100g රු.160/-
#Madeinsrilanka #KithulPani #KithulHakuru #PremiumQuality #NeluwaOriginal