Login for faster access to the best deals. Click here if you don't have an account.

අවුරුදු 03 ක් ඇතුලත පලදාව ලබා ගත හැකි ඇපල් බද්ධ පැල Diyatalawa

Sale

Scammer Alert !
Meet seller at a public place. Check the item before you buy. Pay only after collecting the item.
Scammer Alert!
Meet seller at a public place. Check the item before you buy. Pay only after collecting the item.

1 year ago Gardening Diyatalawa   55 views

-- ₨

  • අවුරුදු 03 ක් ඇතුලත පලදාව ලබා ගත හැකි ඇපල් බද්ධ පැල
Location: Diyatalawa
Price: -- ₨ Negotiable

ඇපල් ගහක් පලතුරු වත්තට තිබුනොත් කොහොමද?
ඕනෑම පළාතක වගා කල හැකි අවුරුදු 03 ක් ඇතුලත පලදාව ලබා ගත හැකි ඇපල් බද්ධ පැල සීමිත ප්රමාණයක් ඇත
තවද මා මාගේ ඇපල් පැල අලෙවි කරන්නේ පැල වල ප්රමාණය මත හා මට ලබා දිය හැකි මිලකට වන අතර, ඔබට මීට වඩා අඩු මිලකට පැල ලබා ගත හැකි නම් එයින් මිලදී ගන්නා ලෙසත් ඔබ මාගේ post එක තුල ඔබගේ වයාපාර කටයුතු සිදු නොකරන ලෙසත් ඉල්ලා සිටිමි
Nadee Plant Nursery
0703216395
0772008672