Login for faster access to the best deals. Click here if you don't have an account.
{

Colombo සෞඛ්ය ආරක්ෂිත පොකුරු නිල්කටරොළු වියලිමල් සහ පවුඩර් Sale

1 week from now Business & Industry Colombo   142 views

-- ₨

  • lkr-big-0
Location: Colombo
Price: -- ₨ Negotiable

සෞඛ්ය ආරක්ෂිතව වියලන ලද 100% Natural & Organic පොකුරු නිල්කටරොළු වියලිමල් සහ පවුඩර්
සෞඛ්ය ප්රතිලාභ
කොරෝනා වෛරසයට
ප්රතිශක්තිකරණ ඖෂධයක් ලෙස
මතක ශක්තිය වර්ධනය කිරීමට
සෙම නැසීමට
කාන්තා ඔපස්චක්රය ක්රමවත් කිරීමට
පිළිකා ඇතිවීම වැලැක්වීමට
ඇදුම පාලනයට
ප්රතිඔක්සිකාරකයක් ලෙස
හිසකෙස් වර්ධනය වැඩි දියුණු කරගැනීමට
සමේ දීප්තිය හා නීරෝගී බව ඇතිකිරීමට
කාමෝද්දීපනයට
ගර්භාශ ගත ගැටළු අවම කිරීමට
දියවැඩියාව පාලනයට
මුත්රාකාරකයක් ලෙස
වේදනා නාශකයක් ලෙස
කනස්සලු ස්වභාවය නැතිකිරීමට
ශරීර අභ්යන්තර දැවිල්ලට
කාංසාව සහ මානසික අවපීඩන
තත්වයන් පාලනයට
අහිතකර ක්ෂුද්ර ජීවී නාශනයට
අධික කම්පන අවස්ථාවලදී සහනයට
අධික උණ තත්වයකදී සහනයට
- සාමාන්ය තේ එකක් හදාගන්න විදියට දිනපතා
උණුවතුර කෝප්පයකට අවශ්
ප්රමාණයට මල් හෝ පවුඩර් දමා විනාඩි
5ක් පමණ තබා පානය කරන්න
(අවශ්යනම් සීනි,දෙහි හෝ මීපැනි
එක්කරගන්න)
- ඒවගේම ශීතකරණයේ තබා කූල් කරලා
බොන්නත් පුලුවන්
- එලකිරි හෝ freshmilk වලට එක්කර
බොන්නත් පුලුවන්.
තේ පානයට අමතරව බත්,පාන්,ඉදිආප්ප ,කිරිබත්,ආප්ප,කේක්... ආදි ආහාරපාන රැසක් ස්වාභාවිකවම වර්ණ ගන්වන්න වගේම රූපලාවණ්ය ආලේපනයක් ලෙසත් ඔයාට භාවිතා කරන්න පුලුවන්
පොකුරු නිල්කටරොළු වියලි මල් සහ පවුඩර් දැන් ඔබට අවශ්ය පරිදි අපෙන් මිලදි ගත හැක.
වැඩි විස්තර සදහා

 

Do you have something to sell?

Post your ad on jacktree.lk