සබන් එපා ! face Wash වලට හුරු වෙ
Login for faster access to the best deals. Click here if you don't have an account.

සබන් එපා ! face Wash වලට හුරු වෙමු ! වෙනිවැල් face wash Kuliyapitiya

Sale

Scammer Alert !
Meet seller at a public place. Check the item before you buy. Pay only after collecting the item.
Scammer Alert!
Meet seller at a public place. Check the item before you buy. Pay only after collecting the item.

3 months ago Health & Pharmacy Kuliyapitiya   26 views

297 ₨

  • සබන් එපා ! face Wash වලට හුරු වෙමු ! වෙනිවැල් face wash
Location: Kuliyapitiya
Price: 297 ₨

හර්බ්ලයින් සමාගම දේශීය ආයුර්වේද නිෂ්පාදන සමාගමක් වශයෙන් වෙනිවැල් ඇතුලු දේශීය අමුද්‍රව්‍ය ආශ්‍රිතව නිෂ්පාදන කරන Venival face wash  මගින් ඔබගේ මුහුනේ ඇති සියලුම කුණු දූවිලි ඉවත් කොට විෂබීජ විනාශ කරන අතරම මුහුණ පිරිසිදුව නැවුම්ව තබා ගැනීමට උපකාර කරයි.

ලස්සන පැහැපත් පෙනුමක් සදහා..

ඔබත් අදම හර්බ්ලයින් වෙනිවැල් face wash භාවිතයට හුරුවන්න.

මිල අධික සමට නුසුදුසු සබන් භාවිතයෙන් ඉවත් වෙන්න.

මිල රුපි. 297.00 ක් පමණයි.

දිවයින පුරා මෙම නිෂ්පාදන කුරියර් සේවා මගින් ඔබගේ නිවසටම ගෙන්වා ගැනීම සදහා 0717173538 අංකයට ඔබේ නම/ලිපිනය/දුරකතන අංකය WhatsApp කරන්න.

දැන් මිලදී ගත හැකි ස්ථාන

කුලියාපිටිය- හර්බ්ලයින් ඩිස්ට්‍රිබියුටර්ස්, 115/308 ආනන්දගිරි ගාර්ඩන්, මාදම්පේ පාර, කුලියාපිටිය. දුර ඇමතුම් 0372281092

නාත්තන්ඩිය - ශෝලා බියුටි සෙන්ටර්, රේල් ගේට්ටුව අසළ, කුලියාපිටිය පාර, නාත්තන්ඩිය. දුර ඇමතුම්- 0727777662


 

Do you have something to sell?

Post your ad on jacktree.lk