Login for faster access to the best deals. Click here if you don't have an account.

සද්ධර්ම චාරිකා ආමිස පූජා භාණ්ඩ නිර්මාණය (Made in Sri Lanka) Colombo

Made in Sri Lanka 2 weeks from now Art and Handicraft Colombo   12 views

-- ₨

  • සද්ධර්ම චාරිකා ආමිස පූජා භාණ්ඩ නිර්මාණය (Made in Sri Lanka)
Location: Colombo
Price: -- ₨ Negotiable

සද්ධර්ම චාරිකා ආමිස පූජා Saddharma Charika Amisa Pooja

සද්ධර්ම චාරිකා ආමිස පූජා Saddharma Charika Amisa Pooja වෙතින් මිනුවන්ගොඩ ප්රදේශයට අද දින පිටත්කර හැරුණු පූජා භාණ්ඩ නිර්මාණය කිරීමේ අමුද්රව්යන්.
වෙහෙස නොබලා ඔබට උසස් ආකාරයට, ඉමහත් ශ්රද්ධාවෙන් යුතුව පූජා භාණ්ඩ නිර්මාණය කිරීමට අත්වැලක් වෙන්නට හැමදාමත් අපි කටයුතු කරනවා.කාලය කැපකරනවා.
ආදරනීය නංගී,
ඔබේ ජීවිතයේ වැදගත්ම අවස්ථාවක උතුම් පින්කම් කරන්නට කළ්යාණමිත්රයෙකු ලෙස සහය වෙන්නට ලැබුණ එක ගැන හදවතින්ම සතුටු වෙනවා.
සම්මා සම්බුදු සරණයි!!!
මනා නිමාවකින් යුත් පූජා භාණ්ඩ හා අමුද්රව්ය දැන් විශ්වාසනීයත්වයෙන් යුතුව ඔබේ නිවසටම ගෙන්වා ගැනීමට අමතන්න.
** Contact :
+94 70 169 3155

 

Do you have something to sell?

Post your ad on jacktree.lk