Login for faster access to the best deals. Click here if you don't have an account.

වැද්දා - Wedhdha Products ස්වාභාවික මී පැණි Colombo

Made in Sri Lanka

Scammer Alert !
Meet seller at a public place. Check the item before you buy. Pay only after collecting the item.
Scammer Alert!
Meet seller at a public place. Check the item before you buy. Pay only after collecting the item.

2 weeks ago Food & Beverage Colombo   195 views

-- ₨

  • වැද්දා - Wedhdha Products ස්වාභාවික මී පැණි
  • වැද්දා - Wedhdha Products ස්වාභාවික මී පැණි
Location: Colombo
Price: -- ₨ Negotiable

වැද්දා - Wedhdha Products

 
ස්වාභාවිකත්වයේ රාජකීය සන්නාමය වැද්දා_Products විශ්වාසය සුරකිමින් ඔබේ අතටම.
ස්වාභාවික මී පැණි
බෙහෙතට හේතකට ලෙඩට,ගුණට ලොව ඉහළම ගුණයෙන් යුතු ශ්රී ලංකාවේ කැලෑ වලින් ලබාගන්නා ස්වාභාවික මී පැණි
#වැද්දා_Products මී පැණි මිල ගණන් සහ ඔබගේ නිවසටම ගෙන්වා ගන්නා ආකාරය.
450g = 1300/=
850g = 2400/=
1050g = 2600/=
( ඉහත මිල ගණන් වලට රු.300/=ක ප්රවාහන ගාස්තුවක් එකතුවන බව සළකන්න )
ඔබගේ ඇණවුම තහවුරු සදහා ඔබේ නම/ලිපිනය/දුරකථන අංකය සමග ඔබට අවශ්ය මී පැණි ප්රමාණය අප වෙත කෙටි පණිවිඩයක් මගින් Massager / Whatsapp හෝ සාමාන්ය SMS මගින් දන්වන්න.
0777-812871
0717-812871