Login for faster access to the best deals. Click here if you don't have an account.
{

Colombo වස විස වලින් තොර ස්භාවික කිතුල් රස විදගන්න අපේම නිෂ්පාදන Sale

6 days ago Food & Beverage Colombo   7 views

1,600 ₨

  • -big-0
Location: Colombo
Price: 1,600 ₨

උණු උණු පිට.. පොල්කටු වලට දැම්ම ගමන් නිවෙන්න කලින් තමයි මේ.. මේ කිතුල් රසට එකතු උනොත් ඔබ ට නියම ස්භාවික කිතුල් රස විදගන්න පුළුවන්.. ..එන්න වස විස වලින් තොර අපේම නිෂ්පාදන සමග අත්වැල් බැදගමු.
මේ වෙන කොහෙන්වත් නෙමෙයි
#Mr.kithul වෙතින් ම පමණයි.
#මීමුරේ , #කළුගල, ලබා ගන්නා ඉතා පිරිසිදු කිතුල් පැනිවලින් නිපදවන අපගේ කිතුල් හකුරු.
අපගේ නිශ්පාදනයන් ඔබගේ නිවසටම...
ඔබගේ නිවසටම ගෙන්වාගන්න කිලෝ එකක් 1600.00 ක් පමණයි.
Delivery charge 200.00
අපනයන කරුවන් සඳහා සහ තොග ගැනුම් සදහා විමසන්න...
0778190281

Additional Details

URL https://www.facebook.com/Mr.Kithul/

 

Do you have something to sell?

Post your ad on jacktree.lk