Login for faster access to the best deals. Click here if you don't have an account.
{

Neluwa ලංකාවේ සුපිරිසිදුම කිතුල් පැණි ,හකුරු ටිකක් ඕඩර් කරගන්න Sale

4 days from now Food & Beverage Neluwa   7 views

-- ₨

  • lkr-big-0
Location: Neluwa
Price: -- ₨ Negotiable

#අපි_පැණි_හැංගුවේ_නෑ ඇහුවොත් ජනගහනයෙන් භාගෙකටම දියවැඩියාව කිව්වට ශ්රී ලංකාවේ මාසික සීනි අවශ්යතාවය මෙට්රික් ටොන් 35,000ක්.රට යවන්න නෙමෙයි අපි අපිටම කන්න.දැන්වත් තිත්ත බෙහෙතට කලින් මලක පැණි වලට හුරුවෙන්න කාලේ හරි කියලා හිතෙනවනම්, ලංකාවේ සුපිරිසිදුම කිතුල් පැණි ,හකුරු ටිකක් ඕඩර් කරගන්න අපිට පුංචි කෝල් එකක් හරි 0766642664 Number එකට WHATZAPP / IMO මැසේජ් එකක් දාන්න.ලංකාවේ ඕනෙම තැනකට CASH ON DELIVERY හියෙනවා.කොළඹ අවට Delivery සම්පූර්ණයෙන්ම නොමිලේ
හොඳම කිතුල් පැණි බෝතලය රු. 1200/-
හොඳම කිතුල් හකුරු 500g රු. 800/-
හොඳම කිතුල් පිටි 200g රු. 250/-
ඕනෙනම් හොඳ කුරුඳු ගම්මිරිස් ටිකක් එවන්නත් පුලුවන්.ඒවල Price එක්කම Price List එකත් පහල Photos වල ඇති.Customer Recommendation ඕනේ තරම් අපේ නෙළුව Original Page එකේ ඇති.
අදම ඕඩර් එකක් දාලා නියම කිතුල් රස විඳගන්න

 

Do you have something to sell?

Post your ad on jacktree.lk