Login for faster access to the best deals. Click here if you don't have an account.

මල් වවන්නම් හට මෙන්න අනගි අවස්ථාවක් . Colombo

Sale

Scammer Alert !
Meet seller at a public place. Check the item before you buy. Pay only after collecting the item.
Scammer Alert!
Meet seller at a public place. Check the item before you buy. Pay only after collecting the item.

3 weeks from now Gardening Colombo   61 views

30 ₨

  • මල් වවන්නම් හට මෙන්න අනගි අවස්ථාවක් .
  • මල් වවන්නම් හට මෙන්න අනගි අවස්ථාවක් .
Location: Colombo
Price: 30 ₨

මල් වවන්නම් හට මෙන්න අනගි අවස්ථාවක් .
ඔබට අවශ්ය කපන ලද පොල්ලෙලි කබලි ඔබට අවශ්ය පරිදි ලබා ගත හැක . සම්පූර්ණයෙන්ම වියලී කපන ලද පොල්ලෙලි සහ කෙමිකල් නොමැති සොබාහවික පොල්ලෙලි කබලි අප විසින් ලබා දෙනු ලබේ.
වේ අඩුම මිල අපෙන් . දුර පළාත් සඳහා දුම්රිය මගින් බඩු ප්රවහනය කරනු ලබේ .
1kg - Rs-30
රය්සි කර චිප්ස් කබලි පමණක් -Rs-35 පමණි .
රය්සි කර හලෙන කුඩු -1Kg Rs - 20
රොඩු කැබලි ගෝනිය - Rs 130
Call now - 0702516677 / 0756383403