Login for faster access to the best deals. Click here if you don't have an account.

දළදා හාමුදුරුවන්ට පූජා වූ ඇත් පන්තියේ යුවරජු Kandy

Made in Sri Lanka

Scammer Alert !
Meet seller at a public place. Check the item before you buy. Pay only after collecting the item.
Scammer Alert!
Meet seller at a public place. Check the item before you buy. Pay only after collecting the item.

2 months from now Art and Handicraft Kandy   65 views

-- ₨

  • දළදා හාමුදුරුවන්ට පූජා වූ ඇත් පන්තියේ යුවරජු
  • දළදා හාමුදුරුවන්ට පූජා වූ ඇත් පන්තියේ යුවරජු
Location: Kandy
Price: -- ₨ Negotiable

ශ්රී දළදා මාලිගාවේ ඇත් පන්තිය සතු තවත් සුන්දර වූ හස්තියකි සිංහරාජා.... දළදා හාමුදුරුවන්ට පූජා වූ මෙම හස්තියා ,ඇත් පන්තියේ යුවරජු ලෙස නම් දරා ඇති පිරිපුන් ශරීරයක් ඇති අලංකාර දළ යුවලක් සතු හස්තිරාජයකි.
ජීවානුහරණය කර ලබාගත් ඇත් වසුරු වලින් සකස් කරනු ලැබූ විශේෂිත බදාමයකින් මෙම සිංහ රාජා ඇතාගේ අනුරුව නිර්මාණය කර ඇත..අඟල් හයහමාර උසකින් යුත් මෙම නිර්මාණය සඳහා අච්චුවක් භාවිතා නොකරන අතර මාගේ අතින්ම නිමවේ..
මෙවන් හස්තියකුගේ අනුරුවක් ව්යාපාරික ස්ථානයක,නිවසක,කාර්යාලයක තැන්පත් කිරීමෙන් මහත් වූ ගාම්භීරත්වයක් ගෙනදෙන අතර වටිනා ත්යාගයක් ලෙස පිරිනැමිය හැකි ශ්රී ලාංකීය අභිමානයකින් යුත් හස්ති නිර්මාණයකි.මෙවන් හස්තියකු නිර්මාණය කර ගැනීමට 0777270819 අමතන්න.....

 

Do you have something to sell?

Post your ad on jacktree.lk