Login for faster access to the best deals. Click here if you don't have an account.

ගොඩනැගිලි හා නිවාස ඉඳිකිරීම් Service

4 weeks ago Construction Colombo   19 views

-- ₨

  • -big-0

0.0 star

Location: Colombo
Salary: -- ₨

ලස්සන නිවසක් පිළිබඳ ඔබගේ සොඳුරු සිහිනයට අරුත්බර පිවිසුමක් ලබාදෙමින්,

*වාස්තුවිද්‍යානුකූලව

*ඉංජිනේරු සහාය සහිතව

*නියමිත ප්‍රමිතීන්ට අනුකූලව

*උසස්ම අමුද්‍රව්‍ය යොදාගනිමින්

*නවීන පන්නයෙන්

*සධාරණ මිළට

ඔබගේ සිහින නිවස ඉඳිකරවා ගැනීමට කතාකරන්න අපට.රජයේ ලියාපදිංචි ආයතනයක් වන අපි, ඔබ සිටින ස්ථානයටම පැමිණ අපගේ සේවාවන් සපයන්නෙමු.

BSS Constructions,

කළල්ගොඩ පාර,පන්නිපිටිය .


 

Do you have something to sell?

Post your ad on jacktree.lk

සිය රට දේ සිරි සැප දේ  made in sri lanka
සිය රට දේ සිරි සැප දේ