Login for faster access to the best deals. Click here if you don't have an account.

ගෙදර ලස්සන කරන්න අපෙන් පැල අරලිය පැල තවාන Colombo

Sale

Scammer Alert !
Meet seller at a public place. Check the item before you buy. Pay only after collecting the item.
Scammer Alert!
Meet seller at a public place. Check the item before you buy. Pay only after collecting the item.

3 weeks from now Gardening Colombo   141 views

-- ₨

  • ගෙදර ලස්සන කරන්න අපෙන් පැල අරලිය පැල තවාන
  • ගෙදර ලස්සන කරන්න අපෙන් පැල අරලිය පැල තවාන
Location: Colombo
Price: -- ₨ Negotiable

සුබ දවසක් වේවා!අරලිය පැල තවාන හා සම්බන්ධ වූ ඔබ සාදරයෙන් පිලිගනිමු!
Curtain creepers
මෙම පැලය පිළිබඳව කෙටි විස්තරයක් සදහන් කරන්නේ නම්.
*මෙය හිරු එළිය ප්රිය කරන ශාකයකි.දිනක් තුල අවම පැය දෙකක්වත් හිරු එළිය අවශ්ය කරයි
*මෙය සිටුවීමට සාදාගත් ස්ථානයක් හෝ සිමෙන්ති හෝ ටයිටේනියම් පෝච්චි භාවිතා කල හැක
*පෝච්චියේ අවම ගැඹුර 8" විය යුතුය
*දික් අඩියකට පැල 3 ක් රෙකමදාරු කෙරේ
*සිටවන ස්ථානයේ යටින්ම පොල් ලෙලි හෝ කොහුබත් අගල් 2ක් පමණ අතුරා ගන්න. ඉන්පසු යොදාගන්න පස් වර්ගය සමග 1:1 කොහුබත් මිශ්ර කරන්න.
Call whatsapp
076 9739075
078 177 8088