Login for faster access to the best deals. Click here if you don't have an account.
{

Colombo ගෙදරම වවා අපද්රව්ය නැති පිරිසිදු කහ ඔබේ ආහාරයට එක් කර ගන්න. Sale

1 week from now Gardening Colombo   139 views

-- ₨

  • -big-0
Location: Colombo
Price: -- ₨ Negotiable

️කහ පැළයක් ගෙදරම වවා අපද්රව්ය නැති පිරිසිදු කහ ඔබේ ආහාරයට එක් කර ගන්න.
️ප්රශස්ත අස්වැන්නක් සඳහා උපදෙස් අප ආයතනය විසින් නොමිළේ ලබා දේ.
️ දැන්ම සිටු වුවහොත් පෙබරවාරි වන විට අස්වැන්න ලබා ගත හැක.
️ 5km ඇතුළත නොමිළේ ඩිලිවරි ගාස්තු නැත.
 
උද්භිද විද්‍යාත්මකව Curcuma Domestica ලෙස හඳුන්වන කහ බෝගය සින්ජිබරේසියේ කුලයට අයත් වේ. පිළිකා නාශක ගුණයකින් යුත් කහ සඳහා ඉහළ ආර්ථික වටිනාකමක් ඇති අතර ආහාර සැපයීමේදී ද විෂබීජ නාශකයක් හා ආයුර්වේද ඖෂධයක් මෙන් ම රෙදිපිළි වර්ණ ගැන්වීම සඳහා ද , රූපලාවණ්‍ය කටයුතු සඳහා ද බහුලව භාවිතා වේ.

 

Do you have something to sell?

Post your ad on jacktree.lk