ගැසිට්රයිටීස් නිට්ටාවට
Login for faster access to the best deals. Click here if you don't have an account.

ගැසිට්රයිටීස් නිට්ටාවටම සුවකරන මී පැණි පිපිඤ්ඤා පානය Kandy

Product 1 week from now Food & Beverage Kandy   15 views

-- ₨

  • ගැසිට්රයිටීස් නිට්ටාවටම සුවකරන මී පැණි පිපිඤ්ඤා පානය
Location: Kandy
Price: -- ₨ Negotiable

ගැසිට්රයිටීස් නිට්ටාවටම සුවකරන මී පැණි පිපිඤ්ඤා පානය
පිපිඤ්ඤා කැලරි අගය අඩු ආහාරයකි. ආහාර පාලනය කරන අයට පිපිඤ්ඤා තම ආහාර වේලට එක්කර ගත යුතුම ආහාරයකි. මේවා ආහාරයට ගැනීමෙන් කුස නිතරම පිරී පැවතීම නිසා වෙනත් ආහාර ගැනීමේ අවශ්යතාවය අවම වන අතර ශරීරය නිතරම සජලනව තබා ගැනීමට උදව් වේ. පිපිඤ්ඤා රෝග රැසකට දිව ඔසුවක්.
ශරීරයේ අනවශ්ය මේදය දහනය කරයි, පිපිඤ්ඤා යුෂ පානය කිරීමෙන් ඉන්සියුලීන් ස්රාවය කරන සෛල උද්දීපනය කරයි, සිරුරේ උෂ්ණාධික බව නැති කරයි, ශරීරයේ විජලනය වළැක්වයි.. (90% කට වඩා ජලය අඩංගු නිසා), පිළිකා මර්ධනයට උපකාරි වේ, ජීර්ණගත ගැටළු වලට උපකාරී වේ..
අම්ල පිත්ත රෝගය, ගෑස්ට්රයිටීස් රෝගය, බඩපුරවා දැමීම, උදරයේ අම්ල ගතිය, බඩවැල් වල තුවාල, මළ බද්ධය අවම කරයි, අධික රුධිර පීඩනය, දියවැඩියාව හා කොලෙස්ටරෝල් පාලනය කරයි. මුඛ සෞඛ්යයට උපකාරී වේ.. එහි අඩංගු phytochemcials නම් රසායනිකය විදුරුමස් වලට හානිකරන, මුඛයෙන් දුගඳ හැමීමට හේතුවන බැක්ටීරියා විනාශ කරයි. හිසකෙස් හා නියපොතු හොඳින් වැඩීමට හා නීරෝගීව පැවත්වාගැනීමට උපකාරී වේ. සම වියළි බවට පත් වීම අඩු කරයි. වකුගඩු ගල් (kidney stones) හා මුත්රාශයේ ගල් දියකර හැරීමට උපකාරී වේ… (නිතර අනුභව කිරීමෙන්) පටකවල තැම්පත්වෙන විෂ (toxins) සිරුරෙන් ඉවත්කිරීමට උපකාරී වේ..
සකස් කරගන්න ආකාරය – වතුර වීදුරුවක් ගෙන එයට පිපිඤ්ඤා අවශ්ය ප්රමාණයෙන් දමාගෙන බ්ලෙන්ඩ් කරගන්න.. (සාමන්ය ප්රමාණයේ ගෙඩියකින් බාගයක් පමණ). එයට මී පැණි තේ හැඳි දෙකක් දමා හොඳින් කලවම් කරගන්න. මේ ලිපිට හැකිතාක් යාළුවන් අතරේ ශෙයා කරන්න. ලෙඩ රෝග වලින් මිදී අනාගතය නීරෝගිමත් කරගන්න.
සැයු :- සීනි,හකුරු හෝ කිතුල් හකුරු එකතු කර අඩුවට වෙළදපොළ ඇති කෘතීමව සැකසූ මී පැණි නොවේ.100% කැලෑ මී පැණි වේ
මී පැණි මිළ ගණන්
මී පැණි
300g = 1300.00
450g = 1800.00
600g = 2300.00
2 years old
450g = 2100.00
600g = 2700.00
6 years old
300g = 2100.00
450g = 3200.00
600g = 4300.00
 
100% ස්වාභාවික මී පැණි ගැනීමට අමතන්න.-
* Call - 077 8190 281
* Call - 075 8190 599
 
 

Additional Details

URL https://www.facebook.com/rhsbeehoney/

 

Do you have something to sell?

Post your ad on jacktree.lk