Login for faster access to the best deals. Click here if you don't have an account.

කැලණිය මානෙල්වත්තේ පර්චස් 17ක ඉඩමක් විකිණීමට ඇත. Kelaniya

Sale

Scammer Alert !
Meet seller at a public place. Check the item before you buy. Pay only after collecting the item.
Scammer Alert!
Meet seller at a public place. Check the item before you buy. Pay only after collecting the item.

7 months ago Real Estate Kelaniya   39 views

6,800,000 ₨

  • කැලණිය මානෙල්වත්තේ පර්චස් 17ක ඉඩමක් විකිණීමට ඇත.
  • කැලණිය මානෙල්වත්තේ පර්චස් 17ක ඉඩමක් විකිණීමට ඇත.
Location: Kelaniya
Price: 6,800,000 ₨ Negotiable

කැලණිය මානෙල්වත්තේ පර්චස් 17ක ඉඩමක් විකිණීමට ඇත.

 

 

  1. ඉඩමට තාර පාර.
  2. හතරැස් හැඩැති බිම් කොටස.
  3. සපුගස්කන්ද ප්‍රධාන පාරට මීටර් 100 යි.
  4. කොළඹ බියගම බස් පාරට මීටර් 600 යි.
  5. මානෙල්වත්ත පාලි බෞද්ධ ජාත්‍යන්තර විශ්ව විද්‍යාලයට මීටර් 500 යි.
  6. තෙකලා විදුලිය, නල ජලය සහිත සමතල ඉඞම් කොටස.
  7. ජනප්‍රිය පාසල්, සුපිරි වෙළෙඳසල්, බස් මාර්ග, විශ්වවිද්‍යාල, කර්මාන්තශාලා, ඇතුළු සියලු පහසුකම් අසල.
  8. පිරිසිදු ඔප්පු.
  9. වාණිජ සහ නේවාසික අරමුණු දෙකටම සුදුසුයි.
  10. මුළු මිල ලක්ෂ 68යි. සාකච්ඡා කරගත හැක.
  11. කරුණාකර 0713420697 අමතන්න.

 

Do you have something to sell?

Post your ad on jacktree.lk