Login for faster access to the best deals. Click here if you don't have an account.
{

Colombo ඔබේ නිවසට, හෝටල් පිළිගැනීම් පරිශ්රය සඳහා සිතුවම් කර ගැනීමට Sale

1 week from now Home Colombo   7 views

-- ₨

  • -big-0
Location: Colombo
Price: -- ₨ Negotiable

ඇණවුමකට සෑදූ නිර්මාණයකි..
.බුදුන්වහන්සේගේ සිරිපතුලේ ඇති මංගල ලකුණු ලෙස ඇති ඉර හා සඳ නිර්මාණට උචිත ලෙස ගෙන
දෙගල්දොරුව විහාර සිතුවම් වල සිටින ඇලි ඇතා යොදාගෙන නිවස ඉදිරියට සීනුවක් යොදා සැකසුවකී.
ඔබේ නිවසට , කාර්යාලයට...හෝටල් පිළිගැනීම් පරිශ්රය සඳහා සිතුවම් කර ගැනීමට ..........එක්වන්න Sanhida art gallery සමග
Inbox මගින් හෝ whatsApp 0766203830 මගින් විමසන්න

 

Do you have something to sell?

Post your ad on jacktree.lk