Login for faster access to the best deals. Click here if you don't have an account.

අතින් නිපදවන 100% ක් කිතුල් පැනි සහ කිතුල් හකුරු Deniyaya

Made in Sri Lanka 4 weeks from now Food & Beverage Deniyaya   15 views

-- ₨

  • අතින් නිපදවන 100% ක් කිතුල් පැනි සහ කිතුල් හකුරු
  • අතින් නිපදවන 100% ක් කිතුල් පැනි සහ කිතුල් හකුරු
Location: Deniyaya
Price: -- ₨ Negotiable

** ඩිලිවරි නොමිලේ
**කාල බලල සල්ලි දෙන්න හොඳේ
**සීනි ගනන් ගියාට අපේ නිශ්පාදන මිල ගනන් ඉහල ගිහින් නෑ .....
කලින් ඇනවුම් නොලැබුනු අය පහල තියන whatsapp link එකට ගිහින් චූටි අප්ඩේට් එකක් දෙන්න.
ඇයි අපි දැන දැනම ලෙඩ වෙන්නෙ
සීනි වලට අහු උනා ඇති..
අපි වෙනස් වෙමු
සවුක්යාරක්ශිතව නිපදවන කිතුල් හකුරු වලට මාරු වෙමු
අපේම කිතුල් මදින්නන් අතින් නිපදවන
100% ක් කිතුල් පැනි සහ කිතුල් හකුරු
දැන දැනම ලෙඩ වෙනවාට වඩා ලෙඩ වෙන්නෙ නැතුව ආරක්ශාකාරී වෙන එක අපි කාටත් හොඳයි.
සීනි හැදෙනවා කියන්නෙ දන්නවානේ ඉතිං කොච්චරක්නන් සීනි හැදුනම විඳවනවද
අපේ කිතුල් හකුරුත් කාල බලලම වෙනස කියන්නකෝ අපිට.
අපි සීනි දාල කිතුල් හකුරු හදනවනන් ඔයාලට පුලුවන් අපිට නීතිමය පියවරක් ගන්න.මොකද ඔයාලට බොරු කරන නිසා.
ලංකාවේ ඕනෑම අස්සකට මුල්ලකට ඩිලිවරි නොමිලේ......
අමතර ගාස්තු කිසිවක් නැත.
අපනයන කරුවන් සඳහාද ලබා දිය හැක.sea freight කල නොහැකි අතර Air Freight මගින් ප්රවාහනය මගින් ඕනෑම රටකට අපගේ නිශ්පාදන ලබා දිය හැක.
අප ලබා දෙන තොග අතරින් ඔබට ඕනෑම අකාරයකට randomly සාම්පල් පරීක්ශා කල හැක.
ඔබට අවශ්යය ඕනෑම අවස්ථාවක අපගේ නිශ්පාදනායතනය වෙත පැමිණීමට සම්පූර්න නිදහස ඇත.
ඔබගේ ඇනවුම පහත whatsapp ලින්ක් එකට ගොස්
නම
ලිපිනය
දුරකතන අංක දෙකක්
අවශ්යය නිශ්පාදනය සහ ප්රමානය
සටහන් කර එවීම මගින් ඔබගේ ඇනවුම තහවුරු කරගත හැක.
කිතුල් හකුරු රු 1450.00
කිතුල් පැනි 1250.00
ඩිලිවරි නොමිලේ
වැඩි වන පිරිවැය හමුවේ වුවද අපගේ නිශ්පාදන ඉහල නන්වා නොමැති අතර මුදල් තැන්පත් කරුවන් හට දිනක් ඇතුලත ඔබගේ නිශ්පාදනය ලබා දීමේ පහසුකම ලබා දී ඇත.
ඔබගේ ෆාමසිය/ සුපර්මාකට් / ආයුර්වේද ආයතන සඳහාද ලබා දිය හැක.
වැඩි විස්තර සඳහා අමතන්න
0775446003

Additional Details

URL https://wa.me/message/5L7JQBZODCPTJ1

 

Do you have something to sell?

Post your ad on jacktree.lk