ඉවත දමන කුණු වලින් වැඩක් ගන්න
ගෑස් ප්රශ්නෙට හොදම විසඳුම Green Gas
#උපුටාගැනීමකි.
අපේ ගෙදරට මම මේක ගත්තේ ගිය අවුරුද්දේ. මුලින්ම setup කරගන්න එක පොඩි ගේමක්. හැබැයි ඊට පස්සේ කිසිම කරදරයක් නෑ. මේක අපේම inventor කෙනෙක් උන ශ්රීමාල් තිසේරා මහත්මයාගේ නිර්මාණයක්. හැබැයි තාමත් රජයේ අනුග්රහයක් හෝ නිසි ප්රචාරයක් ලැබිල නෑ.
Hotels වලට වගේ ගැලපෙන්නේ ලොකුම 1. අපේ ගෙදර තියෙන්නේ පොඩිම home size 1. Unit 1ට අදාළ fittings, chemicals ඔක්කොම සහ තනි ලිපේ cooker 1කුත් දෙනවා. ROI එක අවුරුද්දක් විතර. කිසිම smell 1ක් නැහැ. මොකද filters තියෙන නිසා. හැමදාම kitchen waste තමයි මේකට දාන්නේ. හැමදාම බත් හෝ මාළුපිණි කිහිපයක් උයාගන්න gas දෙනවා. Liquid Compost එනවා outlet 1න්.
මේ තියෙන්නේ අපේ ගෙදර unit එකේ photos. උඩ කොටස ඉහලට එසවිලා තියෙන්නේ gas පිරිලා නිසා.හොඳ නිල්පාට දැල්ලකුත් එනවා. දැන් අපේ ගෙදර කුණු වලක් නැහැ. එකෙන් බෝ වෙන සත්තුත් නෑ. අහක දාන කුණු වලින් මේ වගේ වැඩක් ගන්න පුළුවන් කියන්නේ ලොකුම දෙයක්.
දැනට arpico හරහා production එකක් සිදුවෙන්නේ නෑ. ඒත් ඔහුගේම ව්යාපාරයක් ලෙස කරගෙන යන බවයි පැවසුවේ. පහල තියෙන දුරකථන අංකවලට ඔබේ නම, e-mail address එක සහ පදිංචි ස්ථානය sms කරලා මේ ගැන වැඩිදුර තොරතුරු දැනගන්න පුලුවන්.
මේ වෙලාවේ මේ post 1 share කලොත් තව පිරිසක් මේක බලයි. ශ්රීමාල් තිසේර මහත්මයටත් ඒක support 1ක් වෙනවා මොකද patent එක ඔහුගේ නිසා.
තිසේරා මහතාගේ දුරකතන අංක – 0770170251 0717644811
මිල රු. 46000 පමණ සිට ඉහලට.