Login for faster access to the best deals. Click here if you don't have an account.

කිතුල් හකුරු කිතුල් පැනි (Made in Sri Lanka) Deniyaya

Sale

Scammer Alert !
Meet seller at a public place. Check the item before you buy. Pay only after collecting the item.
Scammer Alert!
Meet seller at a public place. Check the item before you buy. Pay only after collecting the item.

11 months ago Food & Beverage Deniyaya   97 views

-- ₨

  • කිතුල් හකුරු කිතුල් පැනි (Made in Sri Lanka)
Location: Deniyaya
Price: -- ₨ Negotiable

කිතුල් හකුරු / කිතුල් පැනි
*මුලින් සල්ලි එපා කාල බලල සල්ලි දෙන්න
*ලංකාවේ ඔනෑම තැනකට ප්රවාහනය නොමිලේ
*ඔරිජිනල් නෙවෙයිනන් ඕනෑම දඬුවමකට අපි ලේස්තියි
*සීනි තිබේදැයි ඕනෑම පරීක්ෂනාගාරයක් තුල පරීක්ශා කොට සීනි තිබුනහොත් අපි ලේස්තියි ඔයාල ඉල්ලන ඕනෑම වන්දි මුදලක් ගෙවන්න.
*පුරා සති දෙකක් තුල ඔබගේ ඇනවුම් සම්පූර්නයෙන්ම ලබා දීමට නොහැකි උනි.හේතුවනම් අදික වැසි බර කාලගුණය සහ කාර්බෝර්ඩ් පෙට්ටි හිගතාවය බැවිනි.
*2021.10.11 දින සිට අප සාමාන්යය පරිදි ඔබගේ ඇනවුම් ලබා දීමට යුහුසුලුව කටයුතු සූදානම් කොට ඇත.
*අප ආයතනය නිශ්පාදනය කරන්නේ % ක් කිතුල් පැනි සහ කිතුල් හකුරුයි
*සවුක්යාරක්ශිතතාවය 100% ක් තුල නිශ්පාදන කරන මෙම කිතුල් හකුරු සහ කිතුල් පැනි දියවැඩියා රෝගීන් සඳහා විශේශයෙන් යෝග්ය වේ.
*අප ඔබට ඇනවුම ලබා දෙන කාර්බෝර්ඩ් පෙට්ටිය වුවද අලුත්ම පෙට්ටි වෙයි අප නැවත භාවිතා කරන කාර්ඩ් බෝර්ඩ් පෙට්ට් භාවිතා නොකරයි
දැනට අපනයනය වන රටවල්
සිංගප්පූරුව
කැනඩා
ඕස්ට්රේලියා
ජර්මනිය
කටාර්
එක්සත් අරාබි එමීර් රාජ්
අපනයනය වැඩි විස්තර සඳහා අපගේ ෆේස්බුක් ගිනුම නරඹන්න.
*අපගේ ජංගම දුරකතනය ප්රතිචාර නොදක්වන්නේනම් whatsapp පනිවිඩයක් තබන්න.
කිතුල් හකුරු කිලෝ එකක් රු 1450.00
කිතුල් පැනි 750 ml 1250.00
ඇනවුම් කිරීම සඳහා ඔබගේ
නම
ලිපිනය
දුරකතන අංක දෙකක්
සමගින් පහත අංකයට whatsapp කරන්න
0762275912
යෝජනා චෝදනා වැඩි විස්තර සඳහා අමතන්න
0775446003
ස්තූතියි