Login for faster access to the best deals. Click here if you don't have an account.

අයුන්සා පැගිරි හදුන්කූරු සාර්තක්ත්වය අත්දකින්න Embilipitiya

Sale

Scammer Alert !
Meet seller at a public place. Check the item before you buy. Pay only after collecting the item.
Scammer Alert!
Meet seller at a public place. Check the item before you buy. Pay only after collecting the item.

11 months ago Business & Industry Embilipitiya   138 views

-- ₨

  • අයුන්සා පැගිරි හදුන්කූරු සාර්තක්ත්වය අත්දකින්න
Location: Embilipitiya
Price: -- ₨ Negotiable

0719312100.0774630784(wattsapp mobitel)..අයුන්සා පැගිරි හදුන්කූරු
ජයගන්න ජීවිතය ඔබට නව අවස්තාවක්
සිතන්න බලන්න දකින්න
සාර්තක්ත්වය අත්දකින්න
එන්න මේ මගට
ශ්රිලංකාවේ අපේම පොලවමත වගා කෙරෙන සාරවත් පැගිරි යායන්ගෙන්ම පමනක් ලබා ගන්නා 100% දේශීය උසස් පැගිරි තෙල් පමනක් උපයෝගි කරගෙන කරනු ලබන මෙම උසස් නිශ්පාදනය එක් කූරක් පැය 1 විනාඩි 10ට වඩා දැල්වීමෙ කාලයක් සහිතව නිශ්පාදනය කර ඇත.ඒ නිසාම මදුරුවන් විකර්ශනය වන කාලය දීර්ග වෙ.ඉතා මිහිරි පැගිරි සුවදින් යුක්ත මෙම නිශ්පාදනය කිසිම විටෙක වස විස නොමැති නිසා ශරිරයට කිසිදු හානියක් නැත.එමනිසා කුඩා දරුවන්ටත් වයසක අයටත් මෙන්ම සියලු මිනිසුන්ට මෙන්ම සතුන්ටද මෙම නිශ්පාදනය ඉතා හිතකරය ස්බාවිකය....
ඉහත සදහන් කල අයුන්සා පැගිරි හදුන්කූරු එක පෙට්ටියකට පැය1 විනාඩි 10ට වඩා දැල්විම සහිත කූරු 24 අඩංගුකර ඇත...මෙහි විකුනුම් මිල වන්නෙ රු 100කි.
දැන් ඔබෙ කතාව මා මෙසෙ කියන්නම් මෙම නිශපාදනය දිවයින පුරා බෙදාහැරිමට අලෙවි නියොජිතවරුන් හට මා ලබා දිමට තීරනය කලේමි...ඒ අනුව ඔබ හට මෙම අනගි නිශ්පාදනය තොග මිල රු 63 මුදලකට මා ලබාදෙමි.
මා ඉහත සදහන් කල මුදලට ලබා දෙනු ලබන්නේ බන්ඩල් 6 වඩා වැඩි ඉල්ලුම් කරන අලෙවි නියොජිත මහාත්වරුන්හටය.සාම්පල් බන්ඩලයක් ඔබට එවිය හැකිය .
බන්ඩල් 6 අඩංගු ප්රමාණය
තනි පෙට්ටි 12 x 6 එහි අඩංගුවෙ
එවිට තනි පෙට්ටි 72 කි.නැතහොත් බන්ඩල් 6කි..
ඔබ කොහොමද මෙම නිශ්පාදනයෙන් ජිවිතය ජයගන්නෙ කියලා අපි බලමු.
දිනකට එක ඩිලිවරියක ලාබය
උදෙ9.00 සවස 5.00
අලුතින්ම අපි කඩවල් බැලුවත් දවසකට අපිට අඩුම බන්ඩල් 20 ක් කඩ 20 ට දෙන්න පුලුවන් ...මෙය මා අත්දැකිමෙන් කියන්නෙ මොකද මම ඩිලිවරි කරන කාලේ දිනකට කඩ 47 බලලා තියනවා අලුතින්ම.
ඔබ කඩයකට මෙය දෙනු ලබන්නෙ රු 80 නම්
80- 63= රු17
17x12=204
ඒ අනුව ඔබට එක බන්ඩලයකින් ලාබය රු 204කි
204x20 =4080
ඔබ අඩුම බන්ඩල් 20 කඩ 20 දුන්නත් ඔබේ දිනක ආදායම රු 4080කි
ඔබ මසකට දින 15 ක් ඩිලිවරි ගියත් 20 බැගින් ඔබේ ආදායම
රු 61200
තෙල් වියදම් අහාර වියදම් ඔබ 11200 ක්ම අයින් කලත් ඔබේ නිසැක ආදායම රු 50000කි...
මේ මුදල මා අඩුම ඩිලිවරි අඩුම ශොප් වලින් පමනක් පෙන්වු අගයන් වෙ.ඉතිං උත්සහාය.කැපවිම තියනවානම් ඉහත ගනන් ඉලක්කම් පමනයි...
ඉහත කාරනා සියල්ල 100% සත්ය මා සතු අත්දැකිමෙන් කියන කාරනා වග මා කියමි.
ඉතිං ඔබෙ ප්රදේශයටත් පලාතටත් මාගෙ මෙම උසස් නිශ්පාදනය ඉහත ආකාරයෙන් අලෙවිකර ජීවිතය ජයගන්න
එන්න ඔබත් ...මම prasanga product embilipitiya..0719312100වට්ස් ඇප් (ප්රසංග) 0774630784..
ඔබට තෙරුවන් සරනයි......